Official Xperia XZ System UI and Lock Screen for Sony Xperia Z3
Sony Xperia Z3 device එකට Sony Xperia XZ device එකට එන User Interface + Lock Screen එක install කරගමු. Xperia X series එක ලඟකදී release උන device එකක්, එයට rich look එකක් වගේම හොඳ ලස්සන UI එකක් සහ ඉතාමත්ම ලස්සන lock screen එකක් දීල තියනවා. දැන් බලමු කොහොමද ඒ features ටික Xperia Z3 එකට install කරන්නේ කියල. අවශ්‍ය දේවල් ටික පහල ඇති link වලින් download කරගන්න. Z3-Xperia_XZ_SystemUI_V3.0.zip XPERIA XZ THEMES .zip XPERIA XTHEMES .zip ඊළඟට තියෙන්නේ Recovery mode එකෙන් Z3-Xperia_XZ_SystemUI_V3.0.zip එක flash කරගන්න එක. Recovery දාගන්න විදිහ මෙතනින් ගිහිල්ල බලන්න පුළුවන්. (Recovery දාගත්තට පස්සේ අනිවාර්යෙන්ම system backup එකක් දාගන්න.) Recovery mode එකෙන් flash කරගන්න විදිහ මෙතනින් ගිහිල්ල බලන්න, ( Super User.zip එක flash කරන විදිහටම තමයි මේකත් flash කරන්නේ.) sd card එකට Z3-Xperia_XZ_SystemUI_V3.0.zip file එක දාල flash කරන්න තියෙන්නේ. Z3-Xperia_XZ_SystemUI_V3.0.zip එක flash කරලා ඉවර උනාට පස්සේ,...