Root Sony Xperia Z3 Using Recovery
අද අපි බලමු
කොහොමද Sony Xperia Z3
(D6653) device එකට
recovery mode එක use කරල root කරගන්නේ කියල. මේක කරන්න කලින් device එකට recovery දාන්න ඕනි. පහල තියන link එකෙන් recovery දාන විදිහ මගේ කලින් post වලින් බලාගන්න පුළුවන්.
InstallTWRP Recovery on unroot Sony Xperia Z3
Device එකට recovery දාගත්තට පස්සේ අපි බලමු කොහොමද recovery use කරන්නේ කොහොමද කියල. root කරන්න නම් අපිට අවශ්‍ය
වෙනවා අපේ Sony Xperia Z3
එකට ගැලපෙන Super User flashable
zip file එක.
ඒකට අපේ device එකේ model number, build number, firmware version වල details වලින් google search කරලා
අදාලම super
user.zip file එක download කර ගන්න පුළුවන්.
පහල link එකෙන් ඔයාලට Sony Xperia Z3 (D6653) (6.0.1) එකට
super user zip එක download කරගන්න පුළුවන්.
SuperUser.zip
Super user
zip එක download කරාට පස්සේ ඒක phone එකේ SD Card එක ඇතුලට copy කර ගන්න. ඊට පස්සේ phone එක restart කරල පහල විදිහට recovery mode එකට enter වෙන්න.
Recovery mode
එකට enter උනාට පස්සේ පහල තියන විදිහට superuser.zip එක flash කරගන්න.
Flash වෙලා ඉවර උනාට පස්සේ reboot කියන එක ඇතුලට ගිහිල්ල system reboot කරන්න.
දැන් හරි පහල තියන screenshots ටික
බලන්නකෝ.
වැඩේ සාර්ථකයි
....
Comments
Post a Comment