Android 6.0.1 Marshmallow firmware for Sony.
Android
6.0.1 Marshmallow firmware for Sony Smart phone
ඔන්න Sony
smart phone වලට Marshmallow firmware update එකත් දුන්න. Firmware එකේ build number එක තමා මේ
තියෙන්නේ (23.5.A.0.570) . ඉතිං වැඩිපුර විස්තර ඕනි නෑ නේ.
තව දෙයක්
තමා ඊළඟ android version එක ඒ කියන්නේ Android
N එකේ
developer preview එක Sony ල ඉසෙල්ලා ම දෙන්න යන්නේ Sony
xperia Z3 එකෙන්ලු.
අපි එකත් එනකන් බලාගෙන ඉමු.
හරි
ඔයාල දැන් දන්නවා කොහොමද Sony smart phone වලට firmware flash කරන්නේ කියල.
ඕනිනම් මෙතනින් කලින් post වලට ගිහිල්ල බලන්න පුළුවන් කොහොමද flash කරන්නේ කියල.
මෙන්න
එහෙනම් firmware ටික. හරියන එක අරගන්න.
DOWNLOAD කරගන්න Xperia Z2 එකට Firmware එක.
DOWNLOAD කරගන්න Xperia Z3 එකට Firmware එක.
DOWNLOAD කරගන්න Xperia Z3 Compact එකට Firmware එක.
- Xperia Z3 Compact (D5803) 23.5.A.0.570 (Android 6.0.1)
- Xperia Z3 Compact(D5833) 23.5.A.0.570 (Android 6.0.1)
DOWNLOAD කරගන්න Xperia Z2 Tablet
Firmware එක.
- Xperia Z2 Tablet Wi-Fi (SGP511) 23.5.A.0.570 (Android 6.0.1)
- Xperia Z2 Tablet Wi-Fi (SGP512) 23.5.A.0.570 (Android 6.0.1)
- Xperia Z2 Tablet LTE (SGP521) 23.5.A.0.570 (Android6.0.1)
සියලු
දෙනාට ජයවේවා.
Comments
Post a Comment