SONY phone වලට Firmware හරියට හොයමු.



දැන් බලමු හරිම firmware එක අපි හොයාගන්නේ කොහොමද කියල. ඉස්සෙල්ලාම අපි අපේ SONY Phone එකේ Model number එක හොයාගන්න ඕනි. ඒකට ලේසිම ක්‍රමය තමයි Settings>About Phone බලන එක










ඊට පස්සේ xperiafirmware එකට ගිනින් ඔයාලගේ phone එකේ model number එක search bar එකේ search කරන්න.





එතකොට ඉස්සෙල්ලම දෙයි ඔයාලගේ phone එකේ latest firmware එක. මට තියෙන්නේ xperia z1 එකක් නිසා මං මගේ model number එකෙන් search කරා.




                     


ඊට පස්සේ ඔයාලට පුළුවන් ඒ firmware file එක google drive එකෙන් හරි  Mega කියන android app එක හරහා download කර ගන්න. හරි සරලයි. ඔයලා google search කරනකොටත් අර විදිහටම model number එකෙන් search කරාම ඉස්සෙල්ලාම දෙන්නෙත් ඔය site එකම තමා. මං නම් මගේ ලග තිබුන හැම sony phone එකටම firmware download කරේ ඔය site එකෙන්ම තමා. 

Comments