SONY Xperia Z1(C6903) එකට lollipop 5.1.1 (14.6.A.0.368) flashable-prerooted Zip file එකක් හදාගමු.



ඔයාල කලින් දාපු post එකේදී ඔයාලට හරියනම firmware එක download කරගත්තනේ එකේ file format එක FTF කියල එකක් ,හරි ඉතිං ඔය Kit-Kat firmware එක නම් kingroot වගේ app එකකින් හරි root කරගන්නන පුළුවන් නමුත් latest lollipop 5.1.1 දාන firmware update root කරන්න ටිකක් අමාරුයි මොකද  root කරන app සහ software update කරන්න එයාලට ටික දවසක් යනව. ඉතිං අපිට එතකං root නොකර ඉන්න බෑ නේ,  මොකද ඒකට මූලික හේතුව තමා sony phone වලට සිංහල වැඩ නැති එක. අපි ඒ සේරම හේතු වලට පිලියමක් පිලියමක් විදිහට අද මං කියන්න යන්නේ sony xperia Z1 එකට flashable-prerooted zip file එකක් ඒ FTF file එක use කරලා හදාගන්නේ කියල. එකට අපිට අවශ්‍ය සිංහල flashable zip එකත් add කරගමු.
මේකට අවශ්‍ය වෙනවා,
1. Firmware file.
2. PRF Creator.
3. Super User Zip එක.
4. Recovery Zip එක.
5. සිංහල Zip එක.
 මේ ගේම ගහන්නේ PRF Creator කියල පොඩි Software එකකින්. එකෙන් තමා flashable-prerooted zip file එක හදා ගන්නේ. හරි දැන් ගේමට බහිමු.
දැන්  PRF Creator කියන zip file එක ඔයාලට ඕනි තැනකට folder එකක් හදල එකේ ඇතුලට Extract කරගන්න.



















ඊට පස්සේ firmware එකයි අනිත් zip file ටිකයි එක folder එකක් ඇතුලට ගන්න. එතකොට වැඩේ ලේසියි.
දැන් PRF Creator software එක open කරන්න.


මෙතන Extra Zip කියන තැනට අපේ phone එකට ගැලපෙන හා අවශ්‍යතාවයට අනුව
ඕනෑම zip එකක් add කරගන්න පුළුවන්. (හරියටම ගැලපෙන ඒවා විතරයි).
දැන් Create කියන button එක click කරන්න.





flashable-prerooted කියල තියනවා.
දැන් ඒ zip file එක ඔයාලගේ phone එකේ SD Card එකට copy කරලා cwm එකෙන් හරි teamWin recovery එකෙන් flash කරන්න.

Comments