Android N Firmware for Sony xperia Z3 (D6606 /D6653)

ඔන්න SONY ල Marshmallows firmware update එකත් දෙනවා කියපු විදිහටම දුන්න. දැන්
එයාල marshmallows update දුන්න හැටියම Google ල Android N Firmware එක develop කරන්න පටන් ගත්තා, හැබැයි google ල තාම හරියටම N කියන අකුරට ගැලපෙන්න තාම නමක් හොයෙන
යනවා. ඒ කියන්නේ M අකුරෙන් Marshmallows කියල දැම්ම වගේ.
එයාලට N firmware එකට නමක් හොයන ගමන්ම එයාල අපෙනුත් එකට
නමක් යෝජනා කරන්න කියල ඉල්ලීමක් කරලා තියනවා. ඔයාලට මෙතනින් ගිහිල්ල N අකුරෙන් පටන් ගන්න
ඕනිම විදිහක රසකැවිලි වර්ගයක නමක් දෙන්න පුළුවන්. දැනටනම් ඉන්දියාවේ අය නමක් යෝජනා
කරලා “Neyyappam"කියල. එයාල try කරන්නේ කොහොම හරි ඒ නම N firmware එකට දාගන්න. අපිටත් පුළුවන් ඒ වගේ සුපිරි නමක් දෙන්න .මමත් ගිහිල්ල
දුන්න “NaranBik ” කියල නමක්. (ඔන්න දැන් ඔය එකී නොකී හැම නමක් ම google ල සලකලා බලල N firmware එකට සුපිරි නමක් දාලා. NOUGAT කියල. එල නේ.........)
කොහොම හරි SONY XPERIA Z3 එකටනම් Sony ලගේ අනිත් Smart phone වලට කලින් N Firmware Update දුන්න. ඇත්තටම කියනවනම් ඒක Developer preview එක.
මගේ කලින් post වලින් firmware එකක් flash tool එකෙන් flash කරන විදිහ කියල දුන්න.
ඉසේල්ලම කියන්න ඕනි තවම මේ firmware update දීල තියෙන්නේ Sony Xperia Z3
D6653, Sony Xperia Z3 D6603 ,Sony Xperia Z3 Japan series වලට තමා. හරි අපි දැන් වැඩේට බහිමු.
ඉසෙල්ලා Firmware එක download කරගන්න.
File size 880MB.
File size 876MB.
දැන් Flash tool එක download කරගන්න.
- Flash tool 0.9.18.6 (මේ version එකෙන් තමා මම flash
කරේ )
(මේකේ දීල තියන firmware update දෙකම දීල තියෙන්නේ Sony
Xperia Z3 (D6603) model එකට. කිසිම ප්‍රශ්ණයක්
නෑ මගේ phone එකSony Xperia Z3 (D6653) කියන model එක. කිසිම බාධාවකින් තොරවම එක flash උනා. එහෙම flash කරම් වෙන එකම දේ කලින් තිබුන model number එක වෙනස් වෙන එක විතරයි.)
මෙන්න screenshot ටිකක්.
Comments
Post a Comment